Three Poems by Ruwan Bandujeewa
Published on the May 2020 issue of Bengaluru Review
May Be So
For comrade trees to come to fruition Read the full poem on Bengaluru Review
Vestigial Mountains
Their eyes brimmed with prairies there are vestigial mountains Read the full poem on Bengaluru Review
Gardener
Approaching the rose garden the princess ordered Read the full poem on Bengaluru Review
එහෙම වෙන්නැති
සහෝදර තුරුවැල් මුදුන් මත මතුව එන ලෙස මුයුරු වූ ඵල පසෙහි මුසු වී තිබුණු වස විස උරා බොන්නති නියගලා වැල
ශේෂ කඳු
තැනිතලා බිම් සිසාරා යන බැල්මකින් ඇස් දෙක පුරෝගෙන තනිව මුමුණන ශේෂ කඳු වෙති වලාකුළු ගැන තැකීමක් නැති
උයන්පල්ලා
රෝස උයනට පැමිණි කුමරිය උයන්පල්ලා දෙස බලා සියලු වල් පැළ උගුලගෙන ගොස් පුළුස්සන්නට අණ කළා ළංව බැලුවොත් මිසක් නොපෙනෙන පුංචි තණකොළ මල් දිහා බලාගෙන සිටි උයන්පල්ලා තදින් හුස්මක් පිට කළා