Three Poems by Ruwan Bandujeewa

Published on the May 2020 issue of Bengaluru Review

May Be So

For comrade trees
to come to fruition


Read the full poem on Bengaluru Review

Vestigial Mountains

Their eyes brimmed with prairies
there are vestigial mountains

Read the full poem on Bengaluru Review

Gardener

Approaching the
rose garden
the princess ordered

Read the full poem on Bengaluru Review

එහෙම වෙන්නැති

සහෝදර තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස මුයුරු වූ ඵල
පසෙහි මුසු වී තිබුණු වස විස
උරා බොන්නති නියගලා වැල

ශේෂ කඳු

තැනිතලා බිම් සිසාරා යන
බැල්මකින් ඇස් දෙක පුරෝගෙන
තනිව මුමුණන ශේෂ කඳු වෙති
වලාකුළු ගැන තැකීමක් නැති

උයන්පල්ලා

රෝස උයනට
පැමිණි කුමරිය
උයන්පල්ලා දෙස බලා

සියලු වල් පැළ
උගුලගෙන ගොස්
පුළුස්සන්නට අණ කළා

ළංව බැලුවොත්
මිසක්  නොපෙනෙන
පුංචි තණකොළ මල් දිහා

බලාගෙන සිටි
උයන්පල්ලා
තදින් හුස්මක් පිට කළා